2014
APE සෙට් එක
Total Pageviews
Pages
Home
APE කට්ටියගෙ තොරතුරු .......
Saturday, May 31, 2014
අසිත ඇන්ඩ් මම
අපේ ගෙදරදි ගත්ත පොටෝ එකක්
අසිත ගැන කතාකරනවනම්, අපේ සෙට් එකේ ඉන්න අහින්සකම
කොල්ලා තමයි මෙ මාත් එක්ක ඉන්නෙ , හැබයි එකක් කියන්න ඕන අපෙ සෙට් එකේ ඉන්න වැඩියෙන්ම කැටයම දාන්නෙත් මූ තමයි .
Friday, May 30, 2014
පිලිගනිමි ආදරයෙන්
.....
තව ටික දවසකින් එකට හිටපු අපි හැමෝම විසිරිල යනවා ඉතින් එ සොදුරු මතකයන් නැවත මතක් කරල දෙන්න තමා මම මේ සයිබර් අවකාශය වෙන් කරලා තියෙන්නෙ ඉතින් . යලුවනෙ අපේ එ මතකයන් නැවත මතකයට ඇතුල් කරගන්න අඓ ඔයලා හැමොම මේ සයිට් එකට සෙට් වෙන්න කියල මම ඉල්ල සිටිනව .
අපේ යාලුවො ටිකගෙ පොටෝ ටිකක්
2014 APE සමාන්ය පෙල සෙට් 1
MY FRIENDS
...............................
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)