Saturday, May 31, 2014

අසිත ඇන්ඩ් මම
අපේ ගෙදරදි ගත්ත පොටෝ එකක්


අසිත ගැන කතාකරනවනම්,     අපේ සෙට් එකේ ඉන්න අහින්සකම
කොල්ලා තමයි මෙ මාත් එක්ක ඉන්නෙ , හැබයි එකක් කියන්න ඕන අපෙ සෙට් එකේ ඉන්න වැඩියෙන්ම කැටයම දාන්නෙත් මූ තමයි .


No comments:

Post a Comment